ගම්/ රාජසිංහ විද්‍යාලය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
පොසොන් පොහොය නිමිති කරගත්  සීල භාවනා වැඩසටහන

පොසොන් පොහොය නිමිති කරගත් සීල භාවනා වැඩසටහන

මෙවර 2023.06.21 දින යෙදී තිබූ පින්බර පොසොන් පොහොය නිමිති කොටගෙන

අප පාසල් විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන්  සහ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් එක්ව විවිධ ආකාරයේ පිංකම් රාශියක් සංවිධානය කරන ලදී. 

එලෙස 2024.06.20 දින උදෑසන සිටම ශිෂ්‍යයන් වෙනුවෙන් සීල භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර පාසල් භික්ෂූන්වහන්සේගේ හා සෙසු   භික්ෂූන්වහන්සේලගේ වැඩමවීමෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී.මෙහිදී විදුහල්පතිතුමා ඇතුළු අනෙකුත් කාර්යය මණ්ඩලයේ සියලුම දෙනා මෙම වැඩසටහන හා සම්බන්ධ විය.

මෙම වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස අප ශිෂ්‍ය නායක මණ්ඩලය,ගුරුවරුන්,සිසුන් සහ දෙමව්පියන් එක්ව 2024.06.21 දින එනම් පොසොන්  පොහෝ දින සිසිල් පැන් දන්සලක් සංවිධානය කර තිබිණ.එම කාර්යයද සාර්ථකව නිමා වූ අතර මෙම වර්ෂයේදීද ධර්නුමාකූල පොසොන් පොහෝ දිනයක් සැමරීමට අප සියලු දෙන හට හැකි විය.  

Latest News

''නෙයිනගේ සූදුව'' වේදිකා නාට්‍ය

අප විද්‍යාලයේ ගුරු සුබ සාධක සංගමයේ අරමුදලට ආධාර පිණිස ප්‍රවීණ රංගන ශිල්පී කිත්සිරි හේවාගමගේ නාට්‍ය නිර්මාණයක් වන නෙයිනගේ සුදුව 2024 ඔක්තෝබර් මස 18 වන දින පස්වරු 1.30 හා පස්වරු 6.30 අප විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී විදුහල්පති අමරවීර මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වේදිකා ගත විය.

 

                                                                 

පොසොන් පොහොය නිමිති කරගත් සීල භාවනා වැඩසටහන

මෙවර 2023.06.21 දින යෙදී තිබූ පින්බර පොසොන් පොහොය නිමිති කොටගෙන

කාදම්බරී කලා උළෙල

අප පාසල විසින් වර්ෂ පහක් ගෙවී යත්ම සංවිධානය කරනු ලබන

නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල

සෑම වර්ෂ දෙකක් පාසාම පවත්වනු ලබන නිවාසාන්තර ක්‍රීඩා උළෙල