6 වසර සිට 11 වසර දක්වා කනිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ඉතිහාසය
|
පළමු වන කාණ්ඩය |
|
| භූගෝලය | ව්‍යාපාර අධ්‍යනය |
| පුරවැසි | ජපන් භාෂාව |
|
දෙවන කාණ්ඩය |
|
| චිත්‍ර | නැටුම් |
| සංගීතය | නාට්‍ය හා රංග කලාව |
| සිංහල සාහිත්‍ය හා රසාස්වාදය | - |
|
තෙවන කාණ්ඩය |
|
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | තාක්ෂණවේදය |
| ගෘහ විද්‍යාව | සෞඛ්‍යය |
| මාධ්‍ය අධ්‍යනය | කෘෂිකර්මය |





