| පාසල ආරම්භ වූ දිනය | 1870 දී |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1964 දී |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 04181 |
| සංගණන අංකය | 01134 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 04 පර්චස් 13.7 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | ගම්පහ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගම්පහ |
| ග්‍රාම සේවා වසම | ඉහළ ඉඹුල්ගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
240 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 25 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 58 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |





