ගම්/ රාජසිංහ විද්‍යාලය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg

පලින් බරිත තුරු වැලින් සමන්විත - කෙත් වතු යායෙන් මැදි වී 
රජසිහ විදුහල් මාතා - නමදිමු හද පිරි බැතිනා

ශිල්ප කලා සැම විද්‍යා නුවණින් - නෙත් අරවා අප මනස පුබුදුවා 
නව ලෝකය වෙත පියවර තැබුමට අත දෙන මිනි පහනයි //

රජසිහ විදුහල් මාතා 
නමදිමු හද පිරි බැතිනා 

උදාර අභිමන් හැගුම් විරාජිත - සීල ගුණති සිසු කැලක් දැයට දෙන 
වන්දනීය අභිනන්දනිය මනබන්දනිය මෑණි //

තෙරුවන් සරණ ලැබේවා 
සැමදෙවී ඔබ රැක දේවා//