පුවත් හා විශේෂ අවස්ථා
අප විද්‍යාලයේ ගුරු සුබ සාධක සංගමයේ අරමුදලට ආධාර පිණිස ප්‍රවීණ රංගන ශිල්පී කිත්සිරි හේවාගමගේ නාට්‍ය නිර්මාණයක් වන නෙයිනගේ සුදුව 2024 ඔක්තෝබර් මස 18 වන දින පස්වරු 1.30 හා පස්වරු 6.30 අප විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී විදුහල්පති අමරවීර මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වේදිකා ගත විය.
මෙවර 2023.06.21 දින යෙදී තිබූ පින්බර පොසොන් පොහොය නිමිති කොටගෙන





