ගම්/ රාජසිංහ විද්‍යාලය

417ab504-6b35-49c9-83de-ec7037166298.jpg
IMG-20240926-WA0000.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ නගරයට ආසන්න මනරම් ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

මනා විනයක් ගුණාත්මක සංවර්ධනයක්

දැක්ම

සහ

මෙහෙවර

ජාතික අධ්‍යාපන අරමුණු සපුරා ගනිමින් අනාගත අභියෝග සාර්ථකව ජයග්‍රහණය කරන ගුණගරුක, නීතිගරුක, සාරධර්ම සපිරි මනා පෞරුෂයකින් හෙබි දූ පුතුන් සමාජ ගත කිරීම

දැක්ම

සහ

මෙහෙවර

මනා විනයක් ගුණාත්මක සංවර්ධනයක්

ජාතික අධ්‍යාපන අරමුණු සපුරා ගනිමින් අනාගත අභියෝග සාර්ථකව ජයග්‍රහණය කරන ගුණගරුක, නීතිගරුක, සාරධර්ම සපිරි මනා පෞරුෂයකින් හෙබි දූ පුතුන් සමාජ ගත කිරීම

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

සිසුන්

ගුරුවරුන්

පාසලේ වයස

පන්ති කාමර

ගම්/ රාජසිංහ විද්‍යාලය
>