අප පාසලේ සිසුන්ගේ පෞරුෂය මෙන්ම ආත්මවිශ්වාසය නගාසිටුවීම උදෙසා පාසල් ශිෂ්‍යභට කණ්ඩායම ස්ථාපනය කරන ලදී.අප පාසලේ ක්‍රීඩා අංශ භාර එරංගා ගුරුමහත්මිය යටතේ ශිෂ්‍යභට කණ්ඩායම පාලනය වේ.
ඒමගින් පාසල් සිසුන්ගේ නායකත්ව ගුණාංග මෙන්ම සංවිධානකරන කටයුතුද වැඩිදියුනු වන අතර අනාගත ජිවිත අපහසුත ජය ගැනීමට මෙමගින් මහත් අත් උදව්වක් ලැබෙන බව විදුහල්පති මතයයි.






