ගම්/ රාජසිංහ විද්‍යාලය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
මාධ්‍ය සංසදය

මාධ්‍ය සංසදය

අප පාසල් සිසුන්ගේ සන්නිවේදන කටයුතුවල සාර්ථකත්වය සදහා මෙන්ම නිවේදනශීලි හැකියාව සංවර්ධනය කිරීම සදහා  විදුහල්පතිතුමා  පාසල් මාධ්‍ය සංගමය ආරම්භ කරන ලදී.

ඒ අනුව ,

  1. සුසන්ත රාජපක්ෂ මයා (නි.විදුහල්පතිතුමා)
  2. අමාලි ලියනගේ මිය
  3. ජූඩ් ජයසුරිය මයා
  4. ශිරන්ති විජේසුරිය මිය
  5. අනුලා එදිරිසිංහ මිය
  6. ගයනි ජයකොඩි මිය 
  7. දිනාලි තාරිකා මිය
  8. ආර්.එම.සී.කුමාරි මිය යන ගුරුභවතුන් යටතේ මෙම සංසදයේ වැඩකටයුතු  ක්‍රියාත්මක කරනු  ලැබේ.

මෙමගින් පාසලේ දිනපතා පවත්වන  වැඩසටහන් ක්‍රියාත්මක  කිරීම,නිවේදක නිවේදිකාවන් පුහුණු කර සුදානම් කිරීම,උත්සව සදහා නිවේදන කටයුතු සිදු කිරීම සහ උදැසන රැස්විම් මෙහෙයවීම ආදී  කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වේ.