අප විද්‍යාල සිසු දරුවන්ගේ ආගමානුකුල ජීවන රටාව සහ සාරධර්ම යහපත් කිරීම සදහා අප විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන් එක්ව පාසල් බෞද්ධ සංගමය පිහිටුවන ලදී.
මෙය අප පාසල් ගුරුවරුන් කිහිප දෙනෙකු යටතේ ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිතුමා තීරණය කළේය. ඒ අනුව,
- මිද්දෙණියේ විමලරතන හිමි
- ගයත්‍රී උත්පල මිය
- නදීෂා ජයවර්ධන මිය
- නිහාල් විජේතිලක මයා
- ආර්.එම්.සී.කුමාරි මිය
- ගයනි ජයකොඩි මිය
- ධම්මිකා ප්‍රියංගනී මිය
- එනෝකා ගම්ලත් මිය
- නයනා කුලතුංග මිය
- තිලක් ජයවීර මයා
- පද්මි ආරියරත්න මිය , යන ගුරුභවතුන් යාටත් මෙය සංවිධානය වී ඇත.
මෙමගින් පෙර පෝය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,වෙසක්/පොසොන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,දිනපතා ආගමික වතාවන් අධීක්ෂණය කිරීම,අමද්‍යප චරිත සංවර්ධන හා අධ්‍යාත්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සිසුන් සදහා සුභසාධන කටයුතු සැලසීම ආදී කාර්යයන් ක්‍රියාත්මක කරනු ලැබයි.






