ගම්/ රාජසිංහ විද්‍යාලය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
පරිසර සංගමය

පරිසර සංගමය

අප පාසල් සිසු සිසුවියන්ගේ බාහිර ක්‍රියාකාරකම්, සහයෝගිත්වය හා පාරසරික මිතුදම ආදීය දියුණුවට පත් කිරීම සදහා පරිසර කමිටුව විදුහල්පතිතුමාගේ අදහස පරිදි ආරම්භ කරන ලදී.විවිධ බාහිර ක්‍රියාකාරකම් වලට මූලිකත්වය ලබා දෙමින් විද්වත් ගුරුභවතුන් කිහිපදෙනෙකු යටතේ මෙය ක්‍රියාත්මක වේ. ඒ අනුව 

  1. අමාලි ලියනගේ මිය 
  2. වාසනා ෆොන්සේකා මිය 
  3. නිර්මාණි මහිෂා මිය
  4. සුදේශික ප්‍රියංගනී මිය
  5. දිලානි තාරිකා මිය 
  6. ශමිලා ජයතිස්ස මිය
  7.  හේෂානි කොඩිකාර මිය යන ගුරුභවතුන් යටතේ මෙම කමිටුව පාලනය වේ.

මෙමගින් පරිසර දිනය හා සම්බන්ධ කටයුතු රාශියක් සංවිධානය කරන අතර රුක් රෝපණ වැඩසටහන්,පරිසර පිරිසිදු කිරීම් ආදී විවිධ කාර්යයන් පරිසරය හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කරනු ලබයි.මෙය පාසල් සිසුන්ගේ ආකල්ප සංවර්ධනය සදහා මහගු පැතිකඩක් බව විදුහල්පති මතයයි.