ගම්/ රාජසිංහ විද්‍යාලය

වෙසක් පෙර පෝය වැඩසටහන

වාර්ෂික මළල ක්‍රීඩා උළෙල

WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
WhatsApp Image 2024-10-04 at 06.26.42_f88aa848.jpg
චිත්‍ර කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ

චිත්‍ර කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ

2023 වර්ෂයේ දී පැවැත්වූ සමස්ථ ලංකා චිත්‍ර තරගාවලියේ

පැවැත්වූ කලාප තරග අංශ වලින් අප පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් ජයග්ක‍රහණය කරන ලදී.එහිදී එම සිසුන්ට පළාත් තරග අංශ වලට ද සහභගී වීමට  හැකියාව ලැබිණ.